අරගලයේ සාමාජික රන්දිමාල් අත්අඩංගුවට

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට බලහ්ත්කාරයෙන් ඇතුළු වීමේ චෝදනාව යටතේ අරගළයේ සමාජික රන්දිමාල් ගමගේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ඔහු ඩුබායි සිට යළි බණ්ඩාරනායක ගුවන්තොටුපොළට පැමිණි මොහොතේ