අරගලයට කැන්ගරු දේශයෙන් එන මනුස්සකම

මෙරට හැමෝම ගතකරන්නේ අසිරු කාලයක්.රට පුරා වත්මන් පාලනයට එරෙහිව අරගල කරද්දී හෙට දිනයේත් අරගල සංවිධානය වනවා.ඒ අරගල වලට කිසිදු දේශපාලඥයෙකුගෙ සහයක් නොමැතිවයි. ඉතිං මේ අරගල සිදුකරන්නේ සියලු ලාංකිකයන් උදෙසා. මෙරට සිටින ජනතාව පමණක් නොව විදෙස් රටවල සිටින ලාංකිකයන්ද මෙම අරගල වලට සහයෝගය දක්වන්නේ හුදෙක් ලාංකිය හැගීම ඇති නිසාවෙනි.එලෙස හෙට පැවැත්වෙන අරගලයකට සහයෝග දක්වන යුවලක් ගැන මුහුණු පොතෙන් තොරතුරු දැන ගැනිමට ලැබුණා. හෙට අරගලයට සහභාගිවන ජනතාව වෙනුවෙන් ඔවුන්ට බිස්කට් ලබා දිමට ඕස්ට්‍රේලියාවේ සිටින් ලාංකික යුවලක් කටයුතු කර තිබෙනවා.

අරගලයට ජය වේවා !!!
හැමෝම පුලුපුලුවන් විදිහට සහය දෙන්න
මේ රෑ අපි දෙන්නා මේ Food City යක් ගානෙ ගිහින් මේ බිස්කට් තොගය එකතු කරන්නෙ අද හවස ආපු දුරකතන ඇමතුමක් නිසයි. ඒ ආසිරි මල්ලිගෙනුයි ඇනු නංගිගෙනුයි. හැබැයි ඒ දෙන්නා ඉන්නේ ඕස්ට්‍රේලියාවෙ.
හෙට ඇරබෙන දැවැන්ත උද්ඝෝෂණයට සහය පලකරමින් ඔවුන් දෙපල මුදල් එව්වා ඒ උද්ඝෝෂණයට එන දහසක් දෙනෙකුගෙ හරි කුස ගින්නට පොඩි සහනයක් ලබා දෙන්න.
ඔබලා දුර ඈත ඕස්ට්‍රේලියාවෙ හිටියත් හදවතින් ලාංකිකයි. ඒ ගැම්මට අපිත් ගදවතින් ආදරෙයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අත්පත් කරගත් ආර්ථික ජයග්‍රහණ ගමට තල්ලු කළ යුතුයි - බිඳ වැටුණු ව්‍යාපෘති විශාල අවුල් ජාලාවක්
09:56
Video thumbnail
අද පැවිදි වෙන අයට වඩා සිවුර අරින අය වැඩියි - උදාර වැඩපිළිවෙලක් කිරීම රජයේ ඉතාම කාලෝචිත ක්‍රියාවක්
07:19
Video thumbnail
22 ගැන කට ඇරපු ක්‍රීඩා ඇමති - එක කණ්ඩායමකගේ අතේ තියෙන දේපළ වෙලා
04:23
Video thumbnail
හිටපු පාලකයින් හිටවපු ගස් කපලා අලුත් ගස් හිටවන දඹුල්ලේ නගරාධිපති - ප්‍රජාව අපිට චෝදනා කළා
02:05
Video thumbnail
22 වන සංශෝධනයට එරෙහිව ලිබර්ටි වට රවුමේ විරෝධතාවක් - ආණ්ඩුව ජනවරමට පටහැනිව ක්‍රියා කරන්නේ
03:09
Video thumbnail
මේක ජනතාවගේ ආණ්ඩුවක් - අපේ පෞද්ගලික ආණ්ඩුවක් නෙවෙයි..ඔවුන්ගේ පන්නයේ මැති ඇමතිලා නෙවෙයි මේ
03:23
Video thumbnail
රාත්‍රී තැපැල් දුම්රිය කිහිපයක්ම අවලංගු කරයි - මගීන් අමාරුවේ දාන්නේ රාජ්‍ය නිලධාරින්
04:46
Video thumbnail
අපේ දෑත් පිරිසිදුයි, අපේ හදවත පිරිසිදුයි
00:25
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි
01:02
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි.. කොහේ ගියත් වැඩක් නෑ
01:06