ප්‍රවීණ රංගන ශිල්පිණි අයිරාංගනී සේරසිංහ අභාවප්‍රාප්ත වී ඇති බවට පැතිර යන ප්‍රචාර අසත්‍ය බව ඇයගේ පුත්‍රයා පවසනවා.
මස කිහිපයකින් පසු විටින් විට මෙවැනි පුවත් පැතිර යාම සාමාන්‍ය සිදුවීමක් බැවින් එය නොසලකා හරින බවයි පුත්‍රයා අප සමග කියාසිටියේ.

?