අද (19) අලුයම අම්බලන්තොට, කොග්ගල්ල ප්රදේශයේ නිවෙසක වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
වෙඩි තැබීමෙන් එක් අයෙකු මියගොස් ඇති අතර මෙම වෙඩි තැබීම සඳහා තිදෙනෙකු යුත් කණ්ඩායමක් පැමිණ තිබේ.
වයස අවුරුදු 62ක පුද්ගලයෙක් වෙඩි තැබිමෙන් මිය ගොස් තිබේ.

?