අනුරාධපුර සිට වව්නියාවට යන දුම්රිය හෙට නතර වෙයි

මහව සිට ඕමන්තය දක්වා දුම්රිය මාර්ගය නවීකරණය කිරීමේ පළමු මුලික අදියර සඳහා අනුරාධපුර සිට වවුනියාව අතර දුම්රිය ධාවනය හෙට (5) සිට අත්හිටුවනු ලබනවා.

ඉන්දියානු ණය ආධාර ක්‍රමය යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 91 කට අධික මුදලක් වියදම් කරමිනුයි මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවෙන්නේ.

මේ අනුව කොළඹ කොටුවේ සිට කන්කසන්තුරය දක්වා ධාවනය වන දුම්රිය හෙට සිට ධාවනය වන්නේ අනුරාධපුර දක්වා පමණයි.

කෙසේවෙතත් අනුරාධපුරයේ සිට ලංගම බස් රථ මගින් දුම්රිය මගීන්ට ප්‍රවාහන පහසුකම් සලසා ඇති බවයි ප්‍රවාහන අමත්‍ය බන්දුල ගුණවර්ධන පසුගියදා කියාසටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42