අධිවෙගී මාර්ගයේ සිදු වූ අනතුරකින් කොරියානු භාෂා උපදේශිකා මරුට

අධිවෙගී මාර්ගයේ ඊයේ (23) රාත්‍රියේ මෝටර් රථයක් ලොරි රථයක පිටුපස ගැටිමෙන් සිදුවූ අනතුරකින් මෝටර් රථයේ ගමන්කල ප්‍රවීන කොරියානු භාෂා උපදේශිකා ප්‍රියන්ති බංඩාර ගුරුවරිය ජීවිතක්ෂයට පත්ව තිබේ.

  1. මැයයි අපගෙ ජීවිතය වර්නවත් කල සහ ඉඉදිරියටත් ආලොකයක් වීමට සිටි අපගෙ දෙවැනි මවුතුමිය….අම්මෙ ඔබට නිවන් සුව..😥😭😭😭😭