අද සිදු වූ රිය අනතුරකින් දස දෙනෙක් රෝහල් ගත කෙරේ

ශ්‍රි පාද වන්දනාකරුවන් පිරිසක් රැගත් වෑන් රථයක් සහ බස් රථයක් මුහුණට මුහුණලා ගැටිමෙන් සිදු වු අනතුරකින් වෑන් රථයේ සහ බස් රථයේ ගමන් ගත් වන්දනාකරුවන් දස දෙනෙකු තුවාල ලබා ගිනිගත්හේන ප්‍රාදේශිය රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරුව තුවාලකරුවන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල හේතුවෙන් තුවාලකරුවන් දෙදෙනා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කර යැවු බව ගිනිගත්හේන පොලිසිය පැවසිය.

(18) දින පස්වරු 3 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන මිල්ලගහමුල ප්‍රදේශයේදිය.

ගම්පහ සිට වෑන් රථයකින් ශ්‍රි පාදයේ පැමිණි වන්දනාකරුවන් පිරිසක් ශ්‍රි පාදය වන්දනා කර ආපසු වෑන් රථය ගම්පහ දක්වා ධාවනය කරමින් සිටියදි මාතර සිට ශ්‍රි පාද වන්දනාකරුවන් පිරිසක් රැගෙන නල්ලතන්නිය දක්වා ධාවනය වු බස් රථයක ගැටිමෙන් මෙම අනතුර සිදු වි තිබේ.

වෑන් රථය ඉදිරියෙන් ධාවනය වු ලොරි රථයක් අපරික්ෂාකාරි ලෙස ඉස්සර කර යාමට උත්සහ කිරිමේදි ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු බස් රථයේ වෑන් රථය ගැටි මෙම අනතුර සිදු වි ඇති බවයි අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන ගිනිගත්හේන පොලිසිය කියා සිටියේ.

අනතුරෙන් වෑන් රථයට සහ බස් රථයට දැඩි අලාභ හානි සිදු වි ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
2
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?