අද ඩොලරය ගැන මහ බැංකුව නිවේදනය කරයි

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. එක්සත් ජනපද ඩොලරයක විකුණුම් අගය රු. 369.02 ක් වන අතර ගැණුම් අගය රු.358.05 ක් වේ.

22 6315bc99a66f6