අත්‍යවශ්‍ය ද්‍රව්‍ය දහයක් ආනයනයට අවසර

ලබන පළමු වනදා සිට සහල්, සීනි, පරිප්පු ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය දහයක් විවෘත ගිණුම් හරහා ආනයන කිරීමට අවසර ලබාදුන් බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසනවා.