අගෝස්තු මස වෙළඳ භාණ්ඩ අපනයන ඉපයීම 10.24% කින් ඉහළට

පසුගිය අගෝස්තු මාසය තුළ මෙරට වෙළඳ භාණ්ඩ අපනයන ඉපයීම ඇමරිකානු ඩොලර් මිලියන 1,213.7ක් දක්වා 10.24% කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසනවා.