අග්‍රාමාත්‍යවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්

පවතින ආර්ථික අර්බුදය විසඳා ගැනීම සඳහා ඉදිරියේදී ගනු ලබන පියවර පිළිබඳව අද (22) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරනවා