spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හැමෝම විමසිලිමත් වෙන්න – විශේෂ අනතුරු ඇගවීමක්

මධ්‍යම , සබරගමුව , බස්නාහිර , වයඹ සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට ඉදිරි පැය කිහිපය තුළ මිලිමීටර 100 ඉක්ම වූ අකුණු සහිත තද වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මේ අතර ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?