spot_imgspot_img

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මාසය තුළ

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මාසය තුල නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා.

ඔහු සඳහන් කළේ විභාග ප්‍රතිඵල පරිගණකගත කිරීමේ කටයුතු මේ දිනවල සිදු කෙරෙමින් පවතින බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
11
+1
4
+1
6
+1
4
+1
10
+1
6
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?