අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මාසය තුල නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා.
ඔහු සඳහන් කළේ විභාග ප්‍රතිඵල පරිගණකගත කිරීමේ කටයුතු මේ දිනවල සිදු කෙරෙමින් පවතින බවයි.

?
Results kawadda enne