Fly high Get bonus Aviator Phone

සහෝදරයෙකුගේ ගෙළ කපා ඝාතනය කරලා, අනෙක් සහෝදරයාට බරපතළයි

අක්මීමන පොලිස් වසමේ කුරුන්දකන්ද, ලබුදූව ප්‍රදේශයේ දී පුද්ගලයෙකුගේ ගෙළ කපා ඝාතනය කර තවත් පුද්ගලයෙකුට පහර දී බරපතළ තුවාල සිදුකර ඇති බව පොලිසිය පවසනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ පස්මාලුව, හරස්පාර ප්‍රදේශයේ පදිංචිකරුවක් බවයි වාර්තා වන්නේ.

ඝාතනය ලක් වූ පුද්ගලයා හා ඔහුගේ සහෝදරයා සමඟ තවත් පිරිසක් ඊයේ (09) ඇතිකරගත් ආරවුලක් දුරදිග යාමෙන් මෙම අපරාධය සිදුව ඇති බවයි වාර්තා වුණේ.

අපරාධයට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර, අනෙක් සැකකරුවන් හඳුනාගෙන ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

ඔවුන්ව අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
3
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?