සහෝදරයෙකුගේ ගෙළ කපා ඝාතනය කරලා, අනෙක් සහෝදරයාට බරපතළයි

අක්මීමන පොලිස් වසමේ කුරුන්දකන්ද, ලබුදූව ප්‍රදේශයේ දී පුද්ගලයෙකුගේ ගෙළ කපා ඝාතනය කර තවත් පුද්ගලයෙකුට පහර දී බරපතළ තුවාල සිදුකර ඇති බව පොලිසිය පවසනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ පස්මාලුව, හරස්පාර ප්‍රදේශයේ පදිංචිකරුවක් බවයි වාර්තා වන්නේ.

ඝාතනය ලක් වූ පුද්ගලයා හා ඔහුගේ සහෝදරයා සමඟ තවත් පිරිසක් ඊයේ (09) ඇතිකරගත් ආරවුලක් දුරදිග යාමෙන් මෙම අපරාධය සිදුව ඇති බවයි වාර්තා වුණේ.

අපරාධයට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර, අනෙක් සැකකරුවන් හඳුනාගෙන ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

ඔවුන්ව අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04