AFC Banner
AFC Banner
Empty Ad

ශ්‍රී ලංකා – පාකිස්ථාන පළමු ටෙස්ට් තරඟයේ ජයග්‍රහණය පාකිස්ථානයට

ශ්‍රී ලංකා – පාකිස්ථාන පළමු ටෙස්ට් තරඟයේ ජයග්‍රහණය ලබන්න පාකිස්ථාන කණ්ඩායම අද සමත් වුණා

මෙම තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමේදී ලකුණු 312 ක් සහ දෙවන ඉනිම සඳහා ලකුණු 279 ක් රැස් කළා.

ඊට පිළිතුරු ලෙස පාකිස්තාන කණ්ඩායම සියලුදෙනා දැවී පලමු ඉණිම සදහා ලකුණු 461ක් ලබාගත්තේය.

පාකිස්තානයට ජයග්‍රහණය සඳහා ලකුණු 131ක ඉලක්කයක් හිමි වුණා. පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් ඉමාම් උල් හක් නොදැවී නොදවී ලකුණු 50ක් ලබාගත්තා.

Prabath Jayasuriya කඩුලු 4ක් ලබා ගත්තා

ඉලක්කය හඹා ගිය පාකිස්තානය කඩුලු 4ක සිය ජයක් ලබා ගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?