රත්ගම, මලිදූව ප්‍රදේශයේ පිහිටි ක්‍රීඩාංගණයක මියගොස් සිටි පුද්ගලයෙක්ගේ නිසල සිරුරක් සොයාගෙන ඇති අතර, එම පුද්ගලයා වෙඩි වැදී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සැකකරන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

?