විහාරස්ථානයක ඉඩමක් නිසා වැල්ලවායේ උණුසුම් තත්වයක්

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කිංකිණි රාජ මහා විහාරස්ථානය අසල පවත්වාගෙන යනු ලබන පෙර පාසලක් සහිත ඉඩම් කොටස පිළිබද පෙර පාසල පවත්වාගෙන යන ගුරුවරියත්, භික්ෂූන් වහන්සේලා ඇතුළු ගම්වාසීනුත් අතර මතබේදාත්මක තත්වයක් නිර්මාණය වී තිබෙනවා.

එම ඉඩම් කොටස නීත්‍යානුකූලව විහාරස්ථානය සතු ඉඩමක් බවට ලියැකියැවිලි තිබියේ දී පෙර පාසල පවත්වාගෙන යන පුද්ගලයන් එම ඉඩමට අයිතිවාසිකම් කීමට නොහැකි බවයි ගම්වාසීන් චෝදනා කරනු ලබන්නේ.

පසුව මෙම ඉඩම් කොටස විහාරස්ථානයට ලබා ගැනීම සඳහා ගම්වාසින්, දායක සභාවේ පිරිස් සහ ස්වාමීන් වහන්සේලා එම ස්ථානයට ගොස් ඇති අතර එහිදී අදාල පෙර පාසලේ පාලිකාව,ඇගේ ස්වාමි පුරුෂයා සහ තවත් පුද්ගලයෙක් කැති පොලු රැගෙන පැමිණි ස්වාමීන් වහන්සේලා ඇතුළු පිරිසට පහරදීමට උත්සාහ දරා තිබෙනවා.

කෙසේ වෙතත් පැමිණි පිරිස ඔවුන්ගේ විරෝධය නොතකා අදාළ ඉඩම් කොටස සහිත ප්‍රදේශය වැටක් සවිකර යලි විහාරස්ථානයට එක් කිරීමට පියවර ගෙන තිබුණා..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41