Fly high Get bonus Aviator Phone

විදුලිබල පනත් කෙටුම්පතේ නීත්‍යානුකූලභාවය ගැන රහසිගත නිගමනය කථානායකට

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර ඇති විදුලිබල පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි නීත්‍යානුකූලභාවය පිළිබඳ සිය රහසිගත නිගමනය කථානායකවරයා වෙත යොමුකරන බව නිවේදනය කළා.

විජිත් මලල්ගොඩ, ශිරාන් ගුණරත්න සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ එම පෙත්සම් විභාගය පැවැත් වුණා.

දින තුනක් පැවැති මෙම පෙත්සම් විභාගය අද (13) දිනයේ අවසන් කරමින් විනිසුරු මඩුල්ල මේ බව නිවේදනය කළා.

අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ලංකා විදුලි සේවක සංගමයේ ලේකම් රන්ජන් ජයලාල්, පෙරටුගාමී සමාජවා දී පක්ෂයේ දුමින්ද නාගමුව ඇතුළු පාර්ශ්ව 14ක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?