වාහන ආනයනයට අදාළ ව ගැසට්ටුවක් නිකුත් වෙයි

වාහන ගෙන්වීමට අදාළ ව අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මෙම ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබුවේ; මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස
කටයුතු කරන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින්.

වර්ෂ 1969 දරණ ආනයන – අපනයන පාලක නියාමන පතන යටතේ යි අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ.

නිකුත් කළ සම්පූර්ණ ගැසට් නිවේදනය මෙතැනින්..