ලෝක ආහාර වැඩසටහනේ ප්‍රධානියා නුදුරේදීම මෙරටට

ලෝක ආහාර වැඩසටහනේ ප්‍රධානීයා ළඟදීම මෙරටට පැමිණෙනු ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

අග්‍රාමාත්‍යවරයා පවසන්නේ තමන් මම ලෝක ආහාර වැඩසටහනේ ප්‍රධානියා සමඟ සාකච්ඡා කළ බවයි.

එහිදී ඔහුට ලංකාවට පැමිණෙන ලෙස ආරාධනා කළ බවත් එම ආරාධනය ඔහු විසින් පිළිගත් බවත් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පවසනවා.

ලෝක ආහාර වැඩසටහන ශ්‍රී ලංකාවට ලබාදෙන සියලු සහයෝගයන් අගය කරන බව ද අග්‍රාමාත්‍යවරයා පවසනවා.

නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පුත අනුර.. දුර බලනු, ළඟ නොබලනු - දිලිත් සැරටම කියයි
08:57
Video thumbnail
සංචාරකයින් ගිය බස් රථයක් යතුරුපැදියක ගැටී සිදූවූ අනතුර - යතුරුපැදිකරුට බරපතළ තුවාල
01:36
Video thumbnail
ඉක්මණට නඩු අහනවාට විපක්ෂය බයයි? සති 2න් 3න් නඩු තීන්දු එනවනේ
05:26
Video thumbnail
හිටපු අමාත්‍ය අකිල විරාජ් අත්අඩංගුවට
00:47
Video thumbnail
පොලිස්පතිට කළ ප්‍රකාශයට පොහොට්ටුවේ සාගරට වැඩ වරදියි ? මේක නීතියේ අධිපත්‍යයට කරපු තර්ජනයක්
05:41
Video thumbnail
අපේ ආණ්ඩුවක් ආවාම උත්තර දෙන්න බලාගෙන ඉන්නේ - චානක පොලිස් ඇමති එක්ක ගේම ඉල්ලයි
02:46
Video thumbnail
වයස 65ක් කියන්නේ තාම තරුණයි - විශ්‍රාම වයස වැඩිකිරීම සුදුසුයි
09:28
Video thumbnail
මහානායක හිමියන්ලා ඉන්නේ සැකපිටද ?රජය වෙනුවෙන් කතාකරන්න ජනාධිපති නීතිඥයින් නෑ
11:54
Video thumbnail
සාගර කාරියවසම් පොලිස්පතිට මරණ තර්ජනය කරලා..?
05:15
Video thumbnail
නගරාධිපති ව්‍රායි රුමේෂ් තරංගට දුන්න උණුසුම් පිළිගැනීම
01:26