රට තුළ අයිස් ගහන අය ලක්ෂයක්, හෙරොයින්වලට ඇබ්බැහිවූවන් 120,000ක්

රට තුළ මේ වනවිට අයිස් මත්ද්‍රව්‍ය පාවිච්චිකරන්නන් ලක්ෂයක පමණ පිරිසක් සිටින බවට අනුමාන කරන බව අන්තරයකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, නිවාරණ, අධ්‍යාපන හා පුහුණු ප්‍රදීප් කොහොලානේගෙදර පවසනවා.

එමෙන්ම හෙරොයින් ඇතුළු මත්කුඩු පාවිච්චිකරන්නන් ලක්ෂයත්, එක්ලක්ෂ විසිදහසත් අතර ප්‍රමාණයක් සිටින බවට දත්තවලට අනුව පෙනී යන බවයි නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා සඳහන් කළේ.

මේ අතර ශ්‍රී ලංකාව තුළ තිබෙන අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරොයින් මත්ද්‍රව්‍ය පිළිබඳව ඉදිරිපත් කරන දත්ත සම්පූර්ණ සාවද්‍ය විය යුතු බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

නැතහොත් මෙම හසුවන මත්ද්‍රව්‍ය තොග වෙනත් රටවල් සඳහා ද යොමු කිරීමට අපේක්ෂාවෙන් සිදුකරන බවක් පෙනෙන බවයි නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා සඳහන් කර සිටියේ.

කළුතර ප්‍රදේශයේ අද (17) පැවති මත්ද්‍රව්‍ය නිවාරණ පුහුණු වැඩමුළුවක් අතරතුර දී ඔහු මෙම අදහස් පළ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිවුරක් ගලවනකොට මහ පොළොව කම්පා වෙනවා - ඉස්සරහට බලාගන්න දේව කම්පාව මොකද්ද කියලා
03:56
Video thumbnail
ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් හඬා වැටුණු කත - තිස්තුන් කෝටියක් දෙවිවරුන්ගෙන් ඉල්ලනවා නිදහස ලබා දෙන්න
01:27
Video thumbnail
මම ඉන්නෙත් ඇප පිට..මගෙන් වැරැද්දක් සිද්ධ වුණා - මාලිමා මන්ත්‍රී චන්දන කිව්ව දේ
04:18
Video thumbnail
ගල් අඟුරු වංචාව ගැන මරික්කාර්ගෙන් අනාවරණයක් - ඒ ආණ්ඩුවේ කරත් මේ ආණ්ඩුවේ ක‍රත් හොරකම්
08:41
Video thumbnail
ශිරන්ති අක්ෂි රෝහලේ සිට නැවත වැලිකඩට - දැඩි ආරක්ෂාව මැද යන හැටි
01:24
Video thumbnail
ශිරන්ති රාජපක්ෂව වැලිකඩ සිට රජයේ අක්ෂි රෝහලවෙත රැගෙන ආ හැටි
01:19
Video thumbnail
නිදහස් පක්ෂය සහ පොහොට්ටුව අතර විශේෂ සාකච්ඡාවක් - දෙපක්ෂයේ ප්‍රබලයින් රැසක්ම එයි
01:45
Video thumbnail
අවන්හලක් රත්කළ වෙ# වරුසාවෙන් පසු එහි නවතම දර්ශන - ඥාතීන් ඇවිත් හඬා වැටෙයි
01:23
Video thumbnail
නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි
01:01
Video thumbnail
කාටත් හොරා කරපු නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි - සැකකරු බඩුත් එක්කම කුදලන් එයි
01:06