spot_img
AFC Banner
Empty Ad
Empty Ad

යුද හමුදාපතිවරයාට අපහාස කිරීම වළක්වාලමින් ඔන්ලයින් පනත යටතේ ආඥාවක්

යුද හමුදාපති විකුම් ලියනගේට අපහාසාත්මක වන ආකාරයේ වීඩියෝ දර්ශන හා ප්‍රකාශ උඩුගත කිරීම හා ප්‍රචාරය කිරීම වළක්වාලමින් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත යටතේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වෙත කොන්දේසි සහිත ආඥාවක් නිකුත් කළා.

යුද හමුදාපතිවරයා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් විභාග කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් ලංකා වී නිව්ස් යූ ටියුබ් නාලිකාවකට සහ එහි හිමිකරු වන තුෂාර සාලිය රණවක යන අය වෙත මෙම ආඥාව නිකුත් කළා.

යුද හමුදාපති විකුම් ලියනගේ විසින් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳව පනතේ 24 වන වගන්තිය යටතේ අධිකරණයට මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?