මිත්තනිය දුෂණය කර ඝාතනය කළ මුණුබුරෙකුට මරණ දඬුවම

තම මිත්තනිය දුෂණය කර ගෙල මිරිකා ඝාතනය කරන ලද මුණුබුරෙකුට මරණ දඬුවම නියම වී තිබෙනවා.

සබරගමුව පළාත් බද කෑගල්ල මහධිකරණ විනිසුරු ජයකි ද අල්විස් මහත්මියයි අද මෙම නියෝගය ලබාදුන්නේ.

මෙලෙස මරණ දඩුවම නියම වුයේ කෑගල්ල යට්ටෝගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 50 හැවිරිදි පුද්ගලයෙකුටයි.

2011 වසරේ මෙම අපරාධය සිදු වන විට සැකකරු 37 හැවිරිදි වියේ සහ මිත්තනිය අවුරුදු 76 වයස්වල පසු වුණා.

2011 වසරේ අගෝස්තු මස 24 වැනිදා රාත්‍රී මෙම පුද්ගලයා මත්පැන් පානය කර මිත්තනිය පදිංචිව සිටින නිවසට පැමිණ තිබූ බව සඳහන්.

එම අවස්ථාවේ සැකකරුගේ මවගේ මව වන මෙම වයෝවෘද්ධ කාන්තාව නින්දට ගොස් තිබූ බවයි හෙළිවී ඇත්තේ.

පසුව විත්තිකාර මුණුපුරා අය දුෂණය කර පලා යාමට උත්සහ දරණ අවස්ථාවේදී සැකකරු කවුද යන්න මෙම කාන්තාව විසින් හඳුනා ගැනීම හේතුවෙන් ඇයගේ ගෙල සිර කර ඝාතනය කර ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
0
+1
7
+1
7
+1
4
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ වගේ ගො# මොළ හින්දා තමයි රට ආපස්සට යන්නේ..කාදිනල් හිමිලනේ බෝ#බ උඩ දාගෙන ගියේ
03:47
Video thumbnail
වංචාවේ අගමුල හොයන්න ඕනි නම් විගණකාධිපති වාර්තාව නීතිපතිවරයට යොමු කරන්න
04:26
Video thumbnail
රාජිත හිනාවෙවී ආණ්ඩුව කිව්ව කියමන..වහලා තියෙන ලාල්කාන්තගේ ගෙදරට STF එකත් දාලනේ
02:45
Video thumbnail
කොහොමද ඉන්දීය උප ජනාධිපතිට දුන්න දැඩි ආරක්ෂාව
01:09
Video thumbnail
කොහොමද දිවයිනට ආ ඉන්දීය උප ජනාධිපතිට දුන්න දැඩි ආරක්ෂාව
01:33
Video thumbnail
ඉතිහාසයේ වෙච්ච වැරදි කියන එක සාධාරණ නෑ - මේක ලංකාවේ වෙච්ච විශාලම හොරකම..
04:30
Video thumbnail
මගීන්ගෙන් වැඩිපුර සල්ලි ගත්ත බස්වලට වැඩ වැරදුණු හැටි
01:24
Video thumbnail
මගීන්ගෙන් වැඩිපුර සල්ලි ගත්ත බස්වලට වැඩ වැරදුණු හැටි.."කොන්දොස්තර වැඩිපුර ගත්ත සල්ලි දෙන්න"
07:27
Video thumbnail
"අම්මෝ මගේ පුතා..වැඳලා කතා කරලා ආවේ"පුතා කරගත්තු විනාශය දැක්ක අම්මා හඬා වැටෙයි
01:36
Video thumbnail
ඇඳගල නබඩ වැව තුළ තිබී ජීව අත්බෝම්බයක් දිය නෑමට පැමිණි පුද්ගලයෙකුට හමුවෙයි
00:57