Indian Premier League

මහ වැසි මැද කුඩ ඉහළගෙන සා.පෙළ ලියූ සිසු සිසුවියෝ (ඡායාරූප)

පවතින අයහපත් කාලගුණ තත්ත්වය මේ දිනවල පැවැත්වෙන අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයටත් එල්ල කරන්නේ දැඩි බලපෑමක්.

එවැනි තත්ත්වයක් මැද අද දිනයේ විභාගයට පෙනීසිටි සිසු සිසුවියන් පිරිසක් සම්බන්ධයෙන් ඡායාරූප කිහිපයක් මේ වනවිට සමාජ ජාල මධ්‍යයේ සැසිසරනවා.

අධික වර්ෂාව හේතුවෙන් විභාග ශාලාවේ වහලයෙන් ජලය කාන්දු වී සිසුන්ගේ ප්‍රශ්න පත්‍ර සහ උත්තර පත්‍රවලට වැටී තිබූ අතර සිසුන් විභාගයට මුහුණ දුන්නේ කුඩ ඉහළ ගෙනයි.

WhatsApp Image 2022 05 31 at 3.36.20 PM
WhatsApp Image 2022 05 31 at 3.36.21 PM
WhatsApp Image 2022 05 31 at 3.36.22 PM
WhatsApp Image 2022 05 31 at 3.36.23 PM
WhatsApp Image 2022 05 31 at 3.36.24 PM 1
WhatsApp Image 2022 05 31 at 3.36.24 PM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?