මහ වැසි මැද කුඩ ඉහළගෙන සා.පෙළ ලියූ සිසු සිසුවියෝ (ඡායාරූප)

පවතින අයහපත් කාලගුණ තත්ත්වය මේ දිනවල පැවැත්වෙන අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයටත් එල්ල කරන්නේ දැඩි බලපෑමක්.

එවැනි තත්ත්වයක් මැද අද දිනයේ විභාගයට පෙනීසිටි සිසු සිසුවියන් පිරිසක් සම්බන්ධයෙන් ඡායාරූප කිහිපයක් මේ වනවිට සමාජ ජාල මධ්‍යයේ සැසිසරනවා.

අධික වර්ෂාව හේතුවෙන් විභාග ශාලාවේ වහලයෙන් ජලය කාන්දු වී සිසුන්ගේ ප්‍රශ්න පත්‍ර සහ උත්තර පත්‍රවලට වැටී තිබූ අතර සිසුන් විභාගයට මුහුණ දුන්නේ කුඩ ඉහළ ගෙනයි.

WhatsApp Image 2022 05 31 at 3.36.20 PM
WhatsApp Image 2022 05 31 at 3.36.21 PM
WhatsApp Image 2022 05 31 at 3.36.22 PM
WhatsApp Image 2022 05 31 at 3.36.23 PM
WhatsApp Image 2022 05 31 at 3.36.24 PM 1
WhatsApp Image 2022 05 31 at 3.36.24 PM


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14