Rajapura Handi Oil
Rajapura Diabetic Powder

මහජන උපයෝගීතා කොමිසමෙන් ජනතාවට පොරොන්දුවක්

මධ්‍යම රාත්‍රියේ ජනතාව සුව නින්දේ සිටින මොහොතක බිදුලිබිල හොර රහසේම වැඩි කිරීමට අදහසක් නැති බව ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා. එහි සභාපති ජනක රත්නායක මහතා මෙම නිවේදනය නිකුත් කර තිබෙනවා.

එම නිවේදන පහතින්,