මහජනතාවට පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්

ව්‍යාජ පුවතක් සමාජ මාධ්‍ය ජාල තුළ සංසරණය වෙමින් ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.එම පුවත ‘සියලුදෙනාම කියවිය යුතු පොලිස් පණිවුඩය යනුවෙන්’ සංසරණය වන බවත් එයට නොරැවටෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මාධ්‍ය නිවේදනයක් ලෙස නිකුත් කල නිවේදනය

සියලුදෙනාම කියවිය යුතු පොලිස් පණිවුඩය යනුවෙන්
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?