පොල් අපනයන ආදායම 21% කින් ඉහළට

පසුගිය වසරේ මුල් මාස පහට සාපේක්ෂව මෙම වසරේ මුල් මාස 05 තුළ ශ්‍රී ලංකාවේ පොල් අපනයන ආදායම සියයට 21 කින් ඉහළ ගොස් ඇති බව පොල් සංවර්ධන අධිකාරිය පවසනවා.

ප්‍රධාන නැව් මාර්ගවලට බාධා ඇති කර ඇති මැදපෙරදිග ගැටුම්වලට ප්‍රතිචාර වශයෙන් විකල්ප අපනයන ක්‍රම අනුගමනය කිරීම හේතුවෙන් මෙම වැඩිවීම සිදු වූ බවයි එම අධිකාරිය සඳහන් කරන්නේ.

සමුද්‍රීය ප්‍රවාහන අභියෝග මධ්‍යයේ වුවද අපනයන පරිමාව පවත්වා ගැනීමට උපකාරී වන පරිදි පොල් සහ තැඹිලි අපනයනය සඳහා ගුවන් භාණ්ඩ ප්‍රවාහනය භාවිත කිරීමට අපනයනකරුවන් දිරිමත් කිරීම සිදුකරන බවත් එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ දෙපාර්තමේන්තුව වහන්න හිතනවනම් ඒක පිස්සු විකාරයක් - සමහර ආයතන වහන්න වෙයි
07:06
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ල උසාවියට ඇවිත් රිවස් ග#හපු හැටි - කැමරාවට මුහුණ නොපෙන්වා යයි
00:55
Video thumbnail
මම කෞටිල්‍යත් නෙමෙයි චන්ද්‍ර ගුප්තත් නෙවෙයි මම රනිල් වික්‍රමසිංහ - තරුණයින්ට රනිල් උත්තර දෙයි
05:54
Video thumbnail
අශ්වයෝ පිටේ ගැම්මට ගිහින් මාලිමාවේ ඇමතිලා දාපු සෙල්ලම් - I invite all the visitors
00:30
Video thumbnail
බින් චුන්ද බබල් ටීද අනේ මන්දා එක එක ඒවා දැන් - රනිල් තරුණයින් හමුවෙලා හිනාවෙවී කිව්ව දේ
02:19
Video thumbnail
දෙනොදහක් ඉන්න දඹුල්ල නගරය මැද කාන්තාවක් උපන් ඇඳුමෙන් කළ කැත වැඩේ
01:20
Video thumbnail
අඹුසැමි ආරවුල මැදට පැන්න අසල්වැසියා සැමියාව අවසන් ගමන් යවයි
01:55
Video thumbnail
සමන්තුරේ බයික් කල්ලිය පොලිසියට කොටුවෙයි
00:35
Video thumbnail
අනුරාධපුර බිහිසුණු අනතුරේ දර්ශන
01:03
Video thumbnail
කාන්තාවකගේ නිදි යහනට පැන්න මිනිහෙක් සරම දාලා දුවයි
00:45