Rajapura Handi Oil
Rajapura Diabetic Powder

පාර්ලිමේන්තු කටයුතු නැවත අත්හිටුවයි

පාර්ලිමේන්තු කටයුතු නැවත අත්හිටවෙයි.
බන්දුල ගුණවර්ධන මහතාගේ කතාවක් අතරතුර විපක්ශයේ මන්ත්‍රීවරුන් විසින් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කර කථාවට බාධා කිරීම හේතුවෙන් කථානායක වරයා විසින් පාර්ලිමේන්තුව දෙවන වතාවටත් කල් දමයි.