බන්ධනාගාරගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂව කොළඹ ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණය හමුවට අද (28) උදෑසන රැගෙන විත් තිබෙනවා.
එයාර් බස් ගනුදෙනුවට අදාළ නඩුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ අද (28) දිනයේදී ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා ඊයේ (27) දිනයේදී නියෝග කළා.
