නව මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනා අගවිනිසුරු ඉදිරිපිට දිවුරුම් දෙයි

ඉකුත්දා නව මහාධිකරණ විනිසුරුවරු වශයෙන් පත්වීම් ලබා සිටින විනිසුරුවරු තුන් දෙනෙකු අද (25) අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ඉදිරියේ දිවුරුම් දීම සිදුවුණා.

අගවිනිසුරු නිල මැදිරියේදී මෙම දිවුරුම් දීම සිදු කරනු ලැබුවා.

ඒ අනුව නව මහාධිකරන විනිසුරු වශයෙන් පත්වීම් ලබා සිටින පී. සිවකුමාර්, ආනන්දි කනගරත්නම් සහ ලලිත් කන්නන්ගර යන විනිසුරුවරු මෙසේ අගවිනිසුරුවරයා ඉදිරියේ දිවුරුම් දීම සිදු කළා.

මෙම දිවුරුම් දීමේ අවස්ථාවට අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් ප්‍රසන්න ද අල්විස් මහතාද සහභාගී වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගී වන බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව
03:13:35
Video thumbnail
ජනතාව වෙනුවෙන් ගන්න තීන්දු ආපසු හකුලා ගන්නේ නෑ - ජනාධිපති සැරටම කියයි
03:19
Video thumbnail
සමන්තට සහෝදරිය කියලා අමතලා අගමැතිතුමිය වැරැද්ද නිවැරදි කරපු හැටි
00:53
Video thumbnail
ජනාධිපතිතුමා ගැම්මෙන් බදුල්ල කාන්තා සමුළුව අමතන්න එයි
01:38
Video thumbnail
කවුරුත් බයවෙන්න එපා, ආදර්ශමත් රාජ්‍ය පාලනයක් කරනවා
01:52
Video thumbnail
මුහුණ වහගෙන ආපු මනුස්සයෙක් නිසා සත්‍යග්‍රහයේ උණුසුම් තත්ත්වයක්
02:10
Video thumbnail
අගමැතිනිගේ අවදානය දිනාගත් මුස්ලිම් තරුණියකගේ සුපිරි කතාව
06:47
Video thumbnail
බදුල්ලේ මාලිමා කාන්තාවන් එක මිටට කාන්තා සමුළුවට ආ හැටි
01:55
Video thumbnail
බදුල්ලට ගිය අගමැතිනිව කාන්තාවන් බදාගෙන ආදරයෙන් පිළිගනී
00:48
Video thumbnail
කාවන්තිස්සව අවුරුදු 45ක් තියාගත්ත එකම ලොකු දෙයක්
03:16