AFC Banner
Empty Ad
Empty Ad

දිවුලපිටියේ අණසක පැතිරූ ඉන්දික අනුරුද්ධටත් මිනිස්සු පාඩමක් උගන්වයි

ජනතාවගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට ගොස් ජනතාව පීඩාවට පත්කරන දේශපාලඥයන් ගැන පසුගිය කාලය පුරාවටම අහන්න දකින්න ලැබුණා.
ඒ අතරින් ඉහළින්ම කියවුණු නමක් තමයි ඉන්ධික අනුරුද්ධ.
ඔවුන්ගේ ලේකම්වරයෙකුගේ චණ්ඩි පාට් තුලින් දිවුලපිටියේ ජනතාවට පීඩා කරන ඔහුට නීතිය ක්‍රියාත්මක කිරීමට තරම් ශක්තියක් පොලිස්පතිවරයාට හෝ පොලිස් නිලධාරීන්ට ශක්තියක් තිබුණේ නෑ.
නීතිය තමන්ට රිසි සේ නවමින් ඔවුන් ඇමති බලපුළුවන්කාරකම් පෙන්වූ අයුරු පසුගිය කාලයේ දකින්නට ලැබුණා.
මිනිස්සුව හැමදාවත් පීඩාවට පත් කළ නොහැකි බව පසක් කරමින් මීට ස්වල්ප මොහොතකට පෙර ඔහුගේ මීගමුවේ නිවසට ප්‍රහාරයක් එල්ල කර තිබෙන බව වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
53
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?