පාර්ලිමේන්තුව අද (27) පෙරවරු 9.30ට කතානායකවරයාගේ ප්රධානත්වයෙන් ආරම්භ වුණා.
අද දිනයේ පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භයේ දී ‘දිට්වා’ සුළි කුණාටුවෙන් දිවි අහිමි වූවන් සිහිපත් කරමින් විනාඩියක නිශ්ශබ්දතාවක් පවත්වනු ලැබුවා.
අයවැය තෙවනවර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදයේ පස්වන දිනය අදයි.
මීට වසරකට පෙර අද වැනි දිනක බලපෑ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පුද්ගලයින් 647 දෙදෙක් මිය ගොස් තවත් පුද්ගලයින් 183 දෙනෙකු පමණ අතුරුදන්ව වුණා.
