ජනවාර්ගික ප්‍රශ්නය ආර්ථික ප්‍රශ්නයෙන් වෙන්කර දැක්විය නොහැකියි – ජනපති

ජනවාර්ගික ප්‍රශ්නය ප්‍රධාන ආර්ථික ප්‍රශ්නයෙන් වෙන් කළ නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා

ඔහු පවසන්නේ රට දියුණු වීමට නම් ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුමක් දිය යුතු බවයි.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා ගණකාධිකරණ ආයතනය විසින් කොළඹදී සංවිධානය කළ ‘ආර්ථික සංවාදය – IMF සහ ඉන් ඔබ්බට’ යන මැයෙන් පැවැත්වූ ආර්ථික සංවාදයේ ප්‍රධාන දේශනය පවත්වමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?