විනූ සිරිවර්ධන කියලා කියන්නේ කෙටි කාලයකින් ප්රේක්ෂක ජනප්රියත්වයට පත් වූ රංගන ශිල්පිනියක් .එමෙන්ම රූපවාහිනියේ හා සිනමාවේද දායක වුණු ඇතැම් නිර්මාණවලිනුත් ඇය ඇඟයීමට ලක් වුණා.මේ විදිහට කාගේත් ආදරය දිනාගත්ත විනූ ආදරණීය කැදැල්ලකට කූඩු වෙලා දැන් ටික දිනක්.
අද ඇයගේ 29 වෙනි උපන්දිනය. ඉතින් ඇයගේ උපන්දිනය වෙනුවෙන් ඇයගේ ආදරණීය සැමියා ඇයව පුදුමයට පත් කරමින් උපන්දින උත්සවයක් සුදානම් කර තිබුණා. මේ ඇය මුහුණු පොතට එක්කර තිබු එම අවස්ථාවේ ජායාරූප කිහිපයක්
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
2