Fly high Get bonus Aviator Phone

ජනපති රනිල් සුබ පතයි

ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට අවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මැලේසියානු අග්‍රාමාත්‍ය ලෙස පත් වූ අන්වර් ඊබ්‍රහිම් මහතාට සුබ පතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීය.

මැලේසියානු අග්‍රාමාත්‍යවරයා සමඟ දුරකථන සංවාදයක් පැවැත්වූ රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ දෙරට අතර අතීතයේ සිට පැවති සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට කටයුතු කළ යුතු බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?