චාමර, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන එයි

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගැනුණු පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් මේ වන විට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට වෙත රැගෙනවිත් තිබෙනවා.