ඊයේ (10) දිනය පස්වරුවේ පතිත වූ අධික වර්ෂාවත් සමඟ ගම්පොළ නගරයේ සිට කඩුගන්නාවට දිවෙන ප්රධාන මාර්ගයට පස්කන්දක් කඩා වැටී එම මාර්ගයේ ගමනා ගමනයට සම්පූර්ණයෙන්ම බාධා එල්ල වී තිබෙනවා.
එම මාර්ගයේ මවුන්ටෙම්පල් ප්රදේශයෙන් මාර්ගයට මෙලෙස පස්කන්දක් කඩා වැටී ඇති බවයි දසත නිවුස් වාර්තාකරු සඳහන් කළේ.
