spot_imgspot_img
spot_img

ඛනිජ තෙල් සංස්ථාවට නව සභාපතිවරයෙක්

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (CPC) සහ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ (CPSTL) සභාපතිවරයා ලෙස සාලිය වික්‍රමසූරිය මහතා පත් කර තිබෙනවා.

බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කළේ මෙම පත් කිරීම අද සිට බලාත්මක වන බවයි.

එමෙන්ම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ දර්ශන රත්නායක ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ලෙස ද පත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?