කුකුළු මස් සහ බිත්තර මිල ගැටලුවට විසඳුම් මේ වසර අවසානයට පෙර

කුකුළු මස් සහ බිත්තර මිල ගැටලුව මෙම වසර අවසානයට පෙර විසඳන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

අගුණුකොළපැලැස්ස ප්‍රදේශයේ පැවති කුකුළු ගොවින් හමුවකින් පසු මාධ්‍යයට අදහස් දක්වමින් අමාත්‍යවරයා අද (30) මේ බව සඳහන් කළා.

මේ අතර ආනයනික බිත්තර සිල්ලර වෙළඳපොළේ අලෙවිය සඳහාත් අවසර ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් ඊට අදාළ උපදෙස් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වෙත ලබාදී ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

දැනට වෙළඳපොළේ පවතින බිත්තර හිඟය සැළකිල්ලට ගෙන මෙම තීරණය ගෙන තිබෙනවා.

මේ අතර පාලන මිල ඉක්මවා බිත්තර අලෙවි කරන වෙළඳුන් සොයා පාරෝභෝගික සේවා අධිකාරිය විසින් සිදුකරන මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48