අනුරාධපුර රුවන්වැලි සෑය අසල සත්‍යග්‍රහයක් සිදුකරමින් සිටියදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධාගාර ගත කරනු ලැබූ, පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිස අද (26) අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.
ඒ අනුව, සැකකරුවන් පිරිස බන්ධනාගාර නිලධාරීන් විසින් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත කිරීමට රැගෙන ආවා.
