ඉල්ලා අස් වූ විජිත හේරත් ඉල්ලා අස්වීමට හේතු දක්වයි

මීට ටික වෙලාවකට පෙර ඉල්ලා අස් වූ ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති විජිත හේරත් මහතා ඉල්ලා වීමට හේතු වූ කරුණු පිළිබඳව අප විමසීමක් කළා.

එහිදී ඒ මහතා ප්‍රකාශ කර සිටියේ පවතින අර්බුදකාරී තත්වය හමුවේ ජනතාවට ගෑස් ගෑස් ලබාදීමට නොහැකිවීම නිසා එතුමා ඉල්ලා අස් වූ බවයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ ගෑස් ලබා දීමට නොහැකි තත්ත්වයක් තිබියදී තවදුරටත් ඒ මහතාට එම ධූරය කටයුතු කිරීමට නොහැකි බවයි