අලින්ගෙන් එල්ල වන පිඩාවට විරෝධය(ඡායාරූප)

වන අලින්ගෙන් එල්ල වන පිඩාවට විරෝධය පළකරමින් අනුරාධපුර ගම්මාන කිහිපයක වැසියන් ඊයේ රාත්‍රී හුළුඅතු දල්වමින් උද්ඝෝෂණයක නිරතවුණා.

රිටිගල වනජීවී කලාපයට අයත් අංක186 යකල්ල, තුලාන,මහසෙන්ගම,පළුගොල්ලාගම,වෙම්බුවැව,උඩකල්ලාගම,මහසෙන්පුර ඇතුළු ගම්මානවල වැසියන් මෙලෙස සිය විරෝධය පෑ බව අප වාර්තාකරු පැවසුවා.

ගම්මාන ගණනාවකට දිවා සහ රාත්‍රී කාලයේ පැමිණෙන වන අලින් ජිවිත,නිවාස සහ අනෙකුත් දේපළ විනාශ කරන බව ඔවුන්ගේ මැසිවිල්ලයි.

හුරුලුවැව රක්ෂිතය හා හබරණ රක්ෂිතය දෙසින් ගම්වදින එම අලි සම්පුර්ණයෙන්ම පොල්,කෙසෙල්,බඩඉරිඟු ආදී වගා බිම් විනාශ කරමින් සිටින බවත් ගම් වැසියන් පවසනවා.

ඔවුන් වගකිවයුතු පාර්ශව වලින් ඉල්ලා සිටින්නේ මේ ගැටලුවට ස්ථිර විසඳුමක් ලබා දෙන ලෙසයි.

vlcsnap 2023 03 15 07h26m32s513
vlcsnap 2023 03 15 07h26m29s647
vlcsnap 2023 03 15 07h26m05s895
vlcsnap 2023 03 15 07h26m15s395
vlcsnap 2023 03 15 07h26m20s652
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?