අඹතලේ ජල පවිත්‍රාගාරයෙන් ජලය බෙදාහැරීමේ කටයුතු යළි ඇරඹේ

විදුලි සැපයුම යථා තත්ත්වයට පත්වීමත් සමඟ අඹතලේ ජල පවිත්‍රාගාරයෙන් ජලය බෙදාහැරීම ඇතුළු කටයුතු යළි ආරම්භ කර ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරනවා.