අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ රංගන ශිල්පී, බන්දුල ගලගෙදරගේ අවසන් කටයුතු අද (25) සිදු කෙරෙනවා.
කලක් තිස්සේ රෝගාතුරව සිටි ඔහු, ජීවිතක්ෂයට පත් වනවිට 77 වියේ පසුවුණා.
1975 දී සිකුරුලියා චිත්‍රපටියට රඟපෑමට එක්වූූ ඔහු හැත්තෑව අසූව දශකය තුළ ටෙලි නාට්‍ය සහ වේදිකා නාට්‍ය රැසකට රංගන දායකත්වය ලබාදී තිබෙනවා.
ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (25) දිනයේ දී සිදු කිරීමට නියමිත අතර,දේහය රාජගිරියේ පිහිටි පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර තිබෙනවා













