සති අන්තයේ විදුලි කප්පාදුවේ වෙනසක්

එළඹෙන සති අන්තයේ දී විදුලි කප්පාදු කාලසීමාව අඩු කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ජල විදුලි උත්පාදනය ඉහළ මට්ටමක පැවතීම සහ අඩු බලශක්ති ඉල්ලුම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කළේ.

ජල පෝෂක ප්‍රදේශවලට වර්ෂාව දිගටම පැවතුනහොත් විදුලිබල මණ්ඩලය විදුලි කප්පාදුව අවම මට්ටමක තබා ගනු ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

කෙසේ වෙතත් මේ වනවිට දෛනික විදුලි කප්පාදුව පැය දෙකයි විනාඩි 20ක කාලයක් සිදු කෙරෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?