වැල්ලවත්ත පර්ල් බීච් හෝටලය අසළ වෙඩි තැබීමක් (වීඩියෝ)

වැල්ලවත්ත, මුහුදු මාවත ප්‍රදේශයේ හෝටලයක් ආසන්නයට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා.

ටී 56 වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලිසිය පවසන්නේ.

වැල්ලවත්ත, මුහුදු මාවත ප්‍රදේශයේ ඇති පර්ල් බීච් හෝටලය අසළ මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

වෙඩික්කරුවන් යතුරුපැදියකින් පැමිණ මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?