විදෙස් පුවත් | World News - පිටු අංක 411

යුක්රේන ජනපතිගේ නම ඉවත දමයි

නොබෙල් සාම ත්‍යාගය සඳහා නාමයෝජනා ලබාදීම සඳහා ජනවාරි 31දායින් පසු අවසන්ව ඇති නිසා එහි කාලය දීර්ඝ කිරීමට නොහැකි බව...

මිනිස් ජීවිතවල වටිනාකම නොදත් යුක්‍රේන – රුසියානු පාලකයන්

රුසියානු - යුක්‍රේන යුද අර්බුදය හේතුවෙන් මේ වනවිට දහස් සංඛ්‍යාතයකට ජීවිත හානි සහ දේපල හානි සිදු ව තිබෙනවා. රුසියාව...

රුසියානු ජනපතිට එරෙහි කුමන්ත්‍රණයක් යුක්රේනය අනාවරණය කරයි

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඝාතනය කිරීමේ සැලැස්මක් පිළිබද යුක්‍රේන බුද්ධි අංශ අනාවරණයක් සිදු කර තිබෙනවා. එම බුද්ධි වාර්තා පවසන්නේ...

ඕස්ට්‍රේලියාවෙන් තාවකාලික මානුෂීය වීසා 5000ක්

ඕස්ට්‍රේලියාවෙන් තාවකාලික මානුෂීය වීසා 5000ක් නිකුත් කිරීමට පියවර ගෙන ඇත.මෙම වීසා යුක්‍රේන සරණාගතයන්ට ලබා දීමට නියමිතය.

මගීන් 133ක් රැගත් ගුවන් යානයක් කඩා වැටෙයි

මගීන් 133 දෙනෙකු රැගත් බෝයිං 737 වර්ගයේ චීනයට අයත් ගුවන් යානයක් නිරිතදිග චීනයේ Guangxi ප්‍රාන්තයේ කඳුකර ප්‍රදේශයකට කඩා වැටී...

හමුදාවෙනුත් ඉම්රාන්ට සද්දයක්

මේ මස පැවැත්වීමට නියමිත ඉස්ලාමීය සහයෝගීතා සංවිධානයේ (OIC) සමුළුවෙන් පසු ඉල්ලා අස්වන ලෙස පාකිස්තාන හමුදාවේ ජෙනරාල් කමර් ජාවෙඩ් බජ්වා...

රුසියාවෙන් ඇදහිය නොහැකි මිසයිලයක් යුද බිමට

අද (19) දිනයේ යුක්‍රේනයේ මරියුපෝල් නගර මධ්‍යයේ සටන් දැඩිවී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මරියුපෝල් නගරයේ අද දකින තත්ත්වය යුද්ධයක...

ලෝක බලවතුන් අතර සංවාදයක්

රුසියානු - යුක්‍රේන සංවාදයට සියලු පාර්ශව සහය දැක්විය යුතු බව චීන ජනාධිපති ෂී ජින් පිං අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්...

චීනයෙන් තවත් ගුප්ත ඔමික්‍රොන් ප්‍රභේදයක් මතු වෙයි

ගුප්ත ඔමි­ෙක්‍රාන් වයිරසයක් හඳුනා ගැනීමත් සමඟ මිලියන 50ක ජනතාවක් සිටින ප්‍රාන්ත 13ක් යළි වසා දැමීමට චීන බලධාරීන් කටයුතු කර...

හමුදාවේ 28 ක් හිර කරන්න බැචලේට රටවල් 11ක එකඟතාව

ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිෂෙලි බැචලේ විසින් ශී‍්‍ර ලංකාවේ හමුදා නිලධාරීන් 28 දෙනකුට ජගත් සම්බාධක පනවන ලෙස බටහිර රටවල්...

සතියේ ජනප්‍රියම පුවත්